brand logo

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීන ගුවන් වාර සංශෝධනය කරයි

05 February 2020

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් චීනය වෙත සිදු කරන ගුවන් ගමන් වාර සීමා කිරීමට කටයුතු කර තිබේ. හෙට(6) දිනයේ සිට මාර්තු මස 28 වනදා දක්වා චීනයේ නගර 3ක් සඳහා මෙම සීමා කිරීම කිරීමට පියවර ගෙන තිබේ. බීජිං හා ෂැංහයි නගර දේ බලා සිදු කරන ගමන් වාර ගණන 4 සිට 2 දක්වා ද කැන්ටන් දක්වා සතිපතා සිදු කරනු ලබන ගමන් වාර ගණන 7 සිට 3 දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත.
 

More News..