brand logo

ශ්‍රී පාද වන්දනාවේ ගිය වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි - තිදෙනෙකුට තුවාල

10 January 2020

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු ගම්පොළ දක්වා ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු සුළු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත. අද උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ ගිනිගත්හේන,දියගල හරහා නෝර්ටන්බ්‍රිජ් මාර්ගයේ දියගල ප්‍රදේශයේදි වන අතර රියදුරුට නින්ද යාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණය වෙයි.
 

More News..