brand logo

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර හයවන වටයේ සාකච්ඡාව ජූනි 17

07 June 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව මේ වන විට අවසන් වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ දෙක අතර හයවන වටයේ සාකච්ඡාව ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.
 

More News..