brand logo

ශ්‍රීලනිපයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ඉවත් කෙරේ

17 January 2020

අත්තනගල්ල සංවිධායක ධූරයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිවලට එරෙහිව කටයුතු කළ පක්ෂ සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා..... https://youtu.be/j_OF1cHmblk
 

More News..