brand logo

ශ්‍රීලන්කන් ගුවන් නියමුවන් 3කට කොරෝනා

07 January 2021

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නියමුවන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. මෙම ගුවන් නියමුවන් තිදෙනාට වයිරසය ආසාදනය වී ඇත්තේ කිසිදු ගුවන් ගමනකට සහභාගි වීමෙන් නොවන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. මේ වන විට මෙම ගුවන් නියමුවන් තිදෙනා ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පසුවෙති. අශිකා ජයවීර
 

More News..