brand logo

ශ්‍රීලංනිප මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය අද

05 October 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රාත්‍රීයේ රැස්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.
 

More News..