brand logo

ශ්‍රීලංනිපයේ මධ්‍යම කාරක සභාව ලබන 30 වැනිදා රැස්වෙයි

26 September 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන 30 වැනිදා රැස්වීමට නියමිතයි. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව පැවසුවේය. එහිදී දේශපාලනික වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් තීරණයකට ද එළඹීමට නියමිතව ඇත.
 

More News..