brand logo

ශලනිට පොසිටිව්

04 August 2021

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පසුගිය දිනක සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ලැබුනු ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී ඇත. ශලනි තාරකා සයිනෆාම් එන්නත් මාත්‍රා දෙක ලබාගෙන ඇති බව ඇගේ මුහුණු පොතේ සදහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් ශලනි තාරකා ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්....
 

More News..