brand logo

වෛද්‍ය සිසුවෙකු හදිසියේ මියගිහින්

18 November 2020

යාපනය විශවවිද්‍යාලයේ තෙවන වසර සිසුවෙකු මෙලෙස මරණයට පත්වී තිබේ. මළ සිරුර ඊයේ දිනයේ ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී සොයා ගත් බව යාපනය කෝපායි පොලිසිය සඳහන් කරනවා. මෙලෙස හමුව ඇත්තේ තුන්නාලෙයි උතුර ප්‍රදේශයේ වයස 23හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක්. මරණයට හේතුව තවම සොයාගෙන නොමැති අතර වැඩිදුර පරක්ෂණ කෝපායි පොලිසිය සිදුකරනවා.
 

More News..