brand logo

වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපිට විරෝධතාවයක්

28 May 2019

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ සාෆි සියාබ්ධීන් නම් වෛද්‍යවරයාට එරෙහිව සහ ඔහුව ප්‍රබල දේශපාලන බලපෑම් මත නිදහස් කිරීමට සූදානමක් ඇති බව පවසමින් මේ වන විට කරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පැවැත් වේ. කුරුණෑගල නගරය මූලික කර ගනිමින් අද උදෑසන 10.00 ට මෙම විරෝධතාවය ආරම්භ විය.
 

More News..