brand logo

වෛද්‍ය ෂාෆි‌ට එරෙහිව පැමිණිලි තවදුරටත් ඉහළට

04 June 2019

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව ඉදිරිපත්වී ඇති පැමිණිලි සංඛ්‍යාව 700කට ආසන්න වී ඇත. අද දිනයේදී ද තවත් මව්වරුන් 42 දෙනෙකු කුරුණෑගල ශීක්ෂණ රෝහලට සිය පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ කිසිවක් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ කුරුණෑගල ශාඛාවේ නියෝජිතයින් සඳහන් කළේය.
 

More News..