brand logo

වෛද්‍ය ෂාෆිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්

25 June 2019

රැදවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා තමන් රඳවා ගැනිමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ංඝනය වි ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එය වැඩබලන පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර තමන් රඳවා තබා ගැනීම නීතිවිරෝධි බවත් එම නිසා තමන් නිදහස් කරන ලෙසත් ඉල්ලා අතුරු නියෝගයක්ද ඉදිරිපත් කර ඇත.
 

More News..