brand logo

වෛද්‍ය පර්‌යේෂණායතනයේ 'පුටු 'මාරුවක්

06 October 2020

  බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ විසින් ඊ​යේ (5 වැනිදා) නිකුත් කළ ලිපියක සඳහන් වන්නේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නියෝජ අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇති බවයි. අධ්‍යක්ෂ ධුරය සඳහා එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පත් කර ඇත. උදයජීව ඒකනායක
 

More News..