brand logo

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

04 February 2021

කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද සවස අභාවප්‍රාප්ත විය. මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා වන හෙතම මියයන විට 88 වැනි වියේ පසුවිය.
 

More News..