brand logo

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ තනතුරිනුත් ඉවතට

14 November 2020

පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ. අද පස්වරුවේ ඔහු මෙලෙස එම තනතුරෙන් ඉවත් කර ඇත. ඔහු සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය විසින් තමන්ට එම තනතුරෙන් ඉවත් වන ලෙසට කළ ඉල්ලීමක් කළ බවයි. ඒ අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්ව ඇත.
 

More News..