brand logo

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරත් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වෙයි

15 October 2020

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට ද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත. ඊයේ (14) දෙරණ නාළිකාවේ පැවැති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් පී.සී.ආර්. පරීක්ෂණය පිළිබද ඔහුගෙන් විමසූ අවස්ථාවේදි තමාට ද පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේය. එහිදී ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව පැහැදිලි කළ අයුරු පහත වීඩියෝවෙන් බලන්න....   https://youtu.be/eS1HCXRxv94?t=6105
 

More News..