brand logo

වෛද්‍යවරයෙක් බවට ලියාපදිංචි වෙන්න අවම සුදුසුකම් මෙන්න

03 November 2020

මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙක් බවට පත්වීමට අවම වශයෙන් උසස් පෙළ ජීවවිද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ එක් සාමාන්‍ය සාමාර්ථයක් මූලික සුදුසුකම් වශයෙන් පැවතිය යුතු බවට අද පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත. සම්මත වූ අනෙක් වගන්තිය වුයේ පෛද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය නිසි අයුරින් තිබිය යුතුය යන්නයි.
 

More News..