brand logo

වෙළඳ ඇමතිට කොරෝනා නෑ

01 February 2021

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ. ඒ අමාත්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ලැබුනු ප්‍රතිඵල වලට අනුවයි. වෙළද අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන මහතා පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ගෙන ඇත. එම පරීක්ෂණ වාර්තාව පහතින්....
 

More News..