brand logo

වෙසක් පෝය නිමිත්තෙන් දින හතරකට සුරාසැල් වැසේ

15 May 2019

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලූම සුරාසැල් දින 4 ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ලබන 17 වනදා සිට 20 වනදා දක්වා සියලූම සුරාසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 

More News..