brand logo

වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු උපදෙස් මාලාවක්

01 May 2020

රටේ පවතින කොවිඩ් - 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇත. සියලුදෙනා කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම පිණිස මෙම උපදෙස් මාලාව ලබා දි ඇති බව එම අමාත්‍යාංශය කළ නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනය පහතින් දැක්වේ.
 

More News..