වෙලාවට වැඩකරන්නේ කුසල්
12 February 2019
වෙලාවට වැඩකරන්නේ කුසල්
12 February 2019
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ක්රිකට් ආයතනය විසින් කළ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී තිබෙනවා.
එහිදී ධනුෂ්කගෙන් ඇසූ ප්රශ්න වලට ඔහු පිළිතුරු දුන්නේ මේ ආකාරයෙන්....
ඔබ ගැන තනි වචනයෙන් විස්තර කළොත් ?
සරලයි
පාසලේ කැමතිම විෂය ?
ගණිතය
කැමතිම සින්දු මොනවද ?
R&B
හමුවෙන්න කැමතිම ?
පෙම්වතිය
පාසල් කාලෙ යාළුවෝ කතා කළේ කොහොමද ?
ඩැනී කියලා
කැමති වෙනත් ක්රීඩා ?
පාපන්දු ක්රීඩාව
ලංකාවේ කැමතිම ක්රිකට් චරිතය ?
සංගා
පළවෙනි විකට් එක ?
ජෝයි රූට්
හොදටම ක්රීඩාකරපු තරගය ?
ශූරයන්ගේ කුසලානයේදී (Champions Trophy) ඉන්දියාවත් එක්ක තරගය
Social Media වල කැතම Profile picture එක තියෙන්නේ කාටද ?
සදකැන්ට
ටැටූ කීයක් තියෙනවද ?
ටැටූ 4යි
හොදටම නටන්න පුලුවන් කාටද ?
අකිලට
ඔබට හමුවෙලා තියෙන නරකම කාමර සහකරු ?
දික්වැල්ල
තරුණියන් වැඩිපුරම කැමති ?
ධනංජයට
කණ්ඩායමේ වැඩිපුර චෝදනා කරන්නේ ?
දික්වැල්ලට
කවුද වෙලාවටම වැඩකරන්නේ ?
කුසල් මෙන්ඩිස්
https://youtu.be/C-DRJYCZLMQ