brand logo

වෙරළෙන් මතු වු අමුත්තෝ බලන්න ඇඳිරිය නොතකා මින්ස්සු පානදුර වෙරළට දුවයි

02 November 2020

මෙරට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සහ ඇදිරි නීතිය ද සැළකිල්ලට නොගෙන පානදුර අවට විශාල ජනතාවක් අද (02) පස්වරුවේ මුහුද දෙසට දිවගොස් ඇත. ඒ, විශාල තල්මසුන් සංඛ්‍යාවක් පානදුර වෙරළ තීරණයට ගොඩ ගසා ඇති බවට තොරතුරු සැලවීමත් සමගය. අඩි 10ත් 25ත් අතර තල්මසුන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස වෙරළට ගොඩ ගසා තිබූ බවට තොරතුරු වාර්තා වේ. එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.... https://youtu.be/opuvAPsfwuk
 

More News..