brand logo

වෙනස් වන කොරෝනාවට ආණ්ඩුවෙන් ඩ්‍රීම් එකක්

01 November 2020

කොවිඩ්-19 වෛසරය ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බස්නාහිර පළාත ඇතුළු සෙසු ප්‍රදේශ වල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශයක් රජය විසින් ලබාදී තිබේ. ඒ අනුව නිරෝධායන ඇදිරිනීතිය ඇති ප්‍රදේශවල ජනතාව ක්‍රියාකළ යුත්තේ අදාළ මාර්ගෝපදේශයට අනුවය. එම මාර්ගෝපදේශය සහිත නිවේදනය පහතින්....
 

More News..