brand logo

වුහාන්වල සියල්ලන්ම කොවිඩ් පරීක්ෂාවට

03 August 2021

වුහාන් නගරයෙන් නැවතත් කොවිඩ් මතුවෙයි

ලොව පළමුවරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ නැවතත් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබේ. China is trying to rapidly test all of Wuhan for the coronavirus. එබැවින් තවත් ආසාදිතයින් සොයා එම නගරයේ සම්පූර්ණ ජනගහනය ම පරීක්ෂාවට ලක්කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටී. පසුගිය දින කිහිපයේදී වුහාන් නගරයෙන් ආසාදිතයින් 7 දෙනෙක් හමුවී ඇති අතර එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් හමුවී ඇත්තේ වසරකට පසුව වීම විශේෂත්වයකි.
 

More News..