brand logo

වී.ජ.මු. ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

14 February 2021

    කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) පස්වරුවේ ඒ මහතා මිය ගිය බව ඥාතීන් පැවසීය. මියයන විට ඒ මහතා 81වැනි වියේ පසු වී ඇත.
 

More News..