brand logo

වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

02 July 2022

නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා ගත් තීරණයක්

කුවේටය පවුල් සහ සංචාරක වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර ඇත. නැවත දැනුම් දෙනතුරු අදාල තීරණය ක්‍රියාත්මක කරන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා මෙම තීරණය ගත් බවයි.
 

More News..