brand logo

වි.ජ.මු ලොකුබණ්ඩාර කොවිඩ් ආසාදිතයි

02 February 2021

    හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි ඔහු පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර ඇත.
 

More News..