brand logo

විහාරස්ථාන භූමියක නිධන් හාරලා

25 January 2021

    බකමූණ පොලිස් වසමට අයත් ජඹුරේවෙල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු, කට්ටඩියකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු අද (25) අඩංගුවට ගෙන ඇති බව දියබෙදුම පොලීසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බකමූණ ජයසිරිපුර ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයෙක වැඩ වසන හිමි නමක් සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 04ක් වැඩිදුර විමර්ශන සිදු කිරීමට සහ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සඳහා සැකකරුවන් බකමූණ පොලීසියට බාරදී ඇත.
 

More News..