brand logo

විස පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක් පත්කරයි

09 April 2021

මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ. මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇත. ඒ අනුව නීතිපති උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා එම කණ්ඩායම පත්කර තිබේ. එහි ප්‍රධානත්වය දරන්නේ සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් ය.
 

More News..