brand logo

විස්ස දෙවනවර කියවීමේ විවාදය 21 සහ 22 වැනිදා

16 October 2020

20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ලබන 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ දින දෙකේදි පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙනු ඇති. අද (16) පැවැති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණයට එළඹ ඇත.
 

More News..