brand logo

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

05 February 2019

2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීම සිදුකරනු ඇති. මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව වූ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මේ සතියේ විවාදයට ගන්නා දිනය පිළිබඳව ද අද පක්ෂ නායකයින් රැස්වීම් තීරණයක් ගැනීමට නියමිතයි.
 

More News..