brand logo

විශ‍්‍රාම යාමට කිසිදු අවශ්‍යතාවයක් නෑ - ජනපති

29 September 2019

රටක් වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඊයේ (28දා) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින් ජනාධිපතිවරයා මේ බවත් විශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
 

More News..