brand logo

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

07 February 2020

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(07) පස්වරු 02.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව කථානායක කාර්යායලය ප්‍රකාශ කරයි. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා භාරදී ඇති හඬපට ඇතුළත් සී.ඩී පටය මෙහෙදී මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ද බාලාපොරොත්තු වන බව වාර්තා වෙයි.
 

More News..