brand logo

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද කථානායකගේ ප්‍රධානත්වයෙන්

20 February 2019

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් අද(20) පැවැත්විමට නියමිතව තිබෙනවා. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විමට නියමිතයි.
 

More News..