brand logo

විශේෂ ගුවන් යානා තුනක් කටුනායකට

27 March 2020

මෙරට සිටින විදෙස් සංචාරකයින් ඔවුන්ගේ රටවලට ගෙන්වා ගැනීම සදහා ගුවන් යානා තුනක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත එවා තිබේ. අප වාර්තාකරු සදහන් කළේ මගීන් රහිතව රුසියාව සහ ස්විට්සර්ලන්තය විසින් මෙලෙස එම ගුවන් යානා කටුනායක වෙත එවා ඇති බවයි. අදාළ ගුවන් යානාවලින් සිට රටවල් බලා පිටත්වයෑම සදහා විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අද (27) අලුයම වන විට ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.
 

More News..