brand logo

Update : විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවට අමාත්‍යවරුන්ගේ විරෝධය

19 September 2019

විශේෂ කැබිනට් රැස්වීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ ගෙන ආ යෝජනාවට බහුතර අමාත්‍යවරුන්ගේ විරෝධතාවය මත ඉවත් කරගෙන ඇත. Update - -------------------------------------------------------------------------------------------------------------------------------------

විශේෂ කැබිනට් රැස්වීම ඇරඹෙයි

විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත.
 

More News..