brand logo

විශේෂිත සුර්යග්‍රහණයක් ලබන 26 වනදා

22 December 2019

විශේෂිත සුර්යග්‍රහණයක් ලබන 26 වනදා දිවයිනට දිස්වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සඳහන්බ් කරයි. මෙම සූර්ය ග්‍රහණය දර්ශනය වන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණක් බවත් එය ශ්‍රී ලංකාවට ඉතා හොඳින්ම දර්ශනය වන බවත් ඒ මහතා කියා සඳහන් කල අතර මෙම සූර්ය ග්‍රහණය මීට පෙර දර්ශනය වී ඇත්තේ 2010 වසරේ වන අතර නැවත මෙම දර්ශනය දක්නට හැකි වන්නේ තවත් අවුරුදු 12කින් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..