brand logo

විශ්‍රාම ගැනීමට ජනාධිපතිවරයෙක් ගත් තීරණය

03 October 2021

සිය ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසුව ජනපති කරන්න යන දේ

සිය ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසුව තමන් තවදුරටත් දේශපාලනයේ රැඳීමට උත්සාහ නොගන්නා බවයි පිලිපීන ජනාධිපති රොඩ්‍රිගු ඩුටර්ටේ දී පවසා ඇත්තේ . පිලිපින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට වසර හයක ධුර කාලයක් ලැබෙනවා. එම කාලය අවසන් වීමෙන් පසුව තවත් අවස්ථාවක් සඳහා ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව පවතී. මීට පෙර පිලිපීන ජනාධිපති රොඩ්‍රිරිගෝ ඩුටර්ටේ පවසා තිබුණේ තමන් උප ජනාධිපති ධුරයේ ධුරය පෙනුමෙන් තරග කිරීමට අපේක්ෂා කරන බවයි. කිසි නමුත් ඔහු එම තීරණය වෙනස් කර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මේ වන විට පිලිපීනයේ ඩාවෝස් නගරාධිපති ධුරය හොබවන්නේ ඔහුගේ දියණියයි. ඇය බොහෝ විට පිලිපීන ජනාධිපති ධුර අපේක්ෂකාව ලෙස නාමයෝජනා භාර දෙනු ඇති බවද විවිධ වර්තා පලවනවා
 

More News..