brand logo

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමේ බලය උපකුලපතිවරුන්ට

10 May 2019

විශ්වවිද්‍යාලවල ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් උපකුලපතිවරයා සෑහීමකට පත්වූ පසුව මැයි මස 13 වන දිනෙන් පසු ඕනෑම දිනයකදී විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන දිනයන් සහ ආරම්භ කරන ක්‍රමවේදය පිළිබදව තීරණය කිරීමට එම එක් එක් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට බලය පවරා තිබේ. මේ සම්බන්ධව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙත ද දැනුම් දී ඇත.
 

More News..