brand logo

විලියම්ස් අක්කා නගෝ අතර සටනින් නංගිට ජය

01 September 2018

සිය වැඩිමල් සොයුරිය වන වීනස් විලියම්ස් පරාජය කරමින් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ සිව්වැනි වටය හෙවත් අවසන් 16 දෙනාගේ වටයට සුුදුසුකම් ලැබීමට සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා සෙරීනා විලියම්ස් සමත් විය. 23 වරක් ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා සිටින සෙරීනා හමුවේ වීනස් තරග වට 2-0 (6-1, 6-2) කින් පරාජයට පත්විය. මේ වනවිට සෙරීනා විලියම්ස් 36 වැනි වියේ පසුවන අතර වීනස් විලියම්ස් 38 වැනි වියේ පසුවේ.
 

More News..