brand logo

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව ජනපති නැගී සිටිය යුතුයි - නාමල්

21 March 2019

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. තම ට්විටර් ගිණුම හරහා ඔහු සඳහන් කර ඇත්තේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා මෙසේ එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය බව වන අතර මෙම ගැටලුව පරිසර ගැටලුවක් පමණක් නොව සාමාජීය ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කර ඇත. මේ සඳහා රජය වගකිමකින් කටයුතු කළ යුතු බවත ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. https://twitter.com/RajapaksaNamal/status/1108414960168656896
 

More News..