brand logo

විරෝධතා පාගමනක් හේතුවෙන් ටෙක්නිකල් මංසන්ධිය අවට රථවාහන තදබදයක්

18 July 2019

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන ඇත. ඡන්ද පොරය හමුවේ කම්කරු අයිතීන් යට කිරීමට ඉඩ නොදෙමු යන්න තේමාව කර ගනිමින් අද දහවල් ඔවුන් මෙම විරෝධතා පාගමන ආරම්භ කර ඇත.
 

More News..