brand logo

විරෝධතා නිසා කොළඹ කොටුව රතුවෙයි

26 September 2019

ආබාධිත රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ විරෝධතාවක් නිසා ගාලු මුවදොර මාර්ගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් වසා දමා තිබේ. මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටීයි.
 

More News..