brand logo

Update - ගාලූ මුවදොර පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසේ

26 February 2019

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ගවල දැඩි රථවාන තදබදයක් හටගෙන ඇත. මහපොළ වාරිකය රුපියල් 5,000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි. එම නිසා ගාලූ මුවදොර පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇත.  

විරෝධතාවක් නිසා බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇති බවට වාර්තා වෙයි.  
 

More News..