brand logo

විරෝධතාවක් නිසා ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දැමේ

24 September 2019

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. මේ හේතුවෙන් රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටීයි.
 

More News..