brand logo

විරෝධතාවක් නිසා ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි

31 July 2019

විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා ඇත. දකුණු පළාතේ පරිපාලන සේවකයින් පිරිසක් විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.
 

More News..