brand logo

විරෝධතාකරුවෙකු පොලිස් වෙඩි තැබීමකින් මරුට

19 April 2022

විරෝධතාකරුවන් 11 දෙනෙක් රෝහල්ගත කෙරේ

රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පිරිසක් රෝහල්ගත කර ඇති බව අප වාර්තාකරු පැවසීය. එහිදී 11 දෙනෙක් කෑගල්ල රෝහලට ඇතුළු කර ඇති අතර ඉන් 4 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
 

More News..