brand logo

විරෝධතාකරුවන්ට පොලීසියෙන් රතු එළි

26 December 2020

නිරෝධායන නීති උල්ලංඝනය කර විරෝධතා සංවිධානය කළහොත් ඉදිරියේදී නීතිමය පියවරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එවැනි විරෝධතා හරහා කොවිඩ් පොකුරු නිර්මාණය වුවහොත් එම ප්‍රදේශයම හුදකලා කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
 

More News..