brand logo

විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳිරි නීති බලපත්‍රය ලෙස යොදා ගත හැකියි

09 October 2020

ඇඳිරි නීති සහිත ප්‍රදේශවල විභාග සඳහා යාමට විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකියි. ඒ අනුව ඇඳිරි නිතිය පවත්නා ප්‍රදේශ වල සිසු දරුවන් සඳහා, පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභයට යාම සඳහා ඇඳිරි නීති බලපත්‍රය වශයෙන් තම විභාග ප්‍රවේශ පත්‍රය භාවිත කල හැකි.
 

More News..