brand logo

විභාග කොමසාරිස්ගෙන් පණිවුඩයක්

25 October 2020

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට සියලු පහසුකම් සපයා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට විභාග අපේක්ෂකයින්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..